සොඳුරු දඩබිම
පරි.යසපාල වනසිංහ
මිල
සටහනබ්රිතාන්ය පාලන සමයේ ලන්කා වැසියාට දුන් ගැහට වලට අමතරව , වනයේ සතුන්වද අප්‍රමාණ ලෙස මරාදමමින් වින්දනයක් ලැබූ සමුවෙල් බේකර්ස් ගැන දැක්වෙන පොතකි. මෙය ලිවූ බේකර්ස් ඉතා කුරිරු පුද්ගලයෙකු වන අතර ලන්කාවේ පමනක් නොව ඉන්දියාවේ , රොමේනියාවේ වැනි බොහෝ රටවල සතුන් සොය සොයා ගොස් දඩයමේ යෙදී මරා දැමූ අතර අප රට බේකර්ස් ඇල්ලද මොහු විසින් සොයා ගත්තායැයි සැලකේ. දඩයමේ යන අතර අහම්බෙන් ඔහු මෙම ඇල්ල දැක ඇති අතර එයට ඔහුගේ නමින් නම් කර ගත්තද සත්‍ය වශයෙන්ම එය ගෝනගල ඇල්ලයි.

0 commenti:
Posta un commento